• HOME
  • BENEFITS

Your home electricity consumption and tariffs

The domestic electricity tariff is formulated into tariff brackets to discourage the higher use of electricity as electricity generation costs are extremely high, and has to use imported fuels such natural gas, heavy diesel and coal . As you consume more your tariff rate per kWh increases in steps. If you study the graph, your average kWh rate goes above Rs30.


At Ceylon Eco Solar we offer you electricity generated for less than Rs10 per kWh, and environmentally friendly manner too – just the natural and free energy of the sun. The best choice you have is selecting the Net Accounting option where you got a monthly cheque for any excess electricity you export. Your electricity production will last for 25 years or more.


It will also be free to you after about 5 years as you would have saved and paid up the bank loan. 20 more years of free electricity and not subject to price hikes or tariff increase.


If you are subject to frequent whims of the CEB/ LECO, we can also provide you a simple ‘Behind the Meter Solar Powered Battery’ system that will and be affected by CEB or LECO blackouts, in addition – a virtual UPS for you to look after essential lights and power to the fridges and fans.

However, commercial electricity use a flat tariff and the charge rate per kWh remains low irrespective of how much you consume.

In both domestic and commercial applications, you can change to a Time of Use (ToU) tariff that can give an even cheaper electricity bill, and our company Ceylon Eco Solar can assist you with that process.




ප්‍රතිලාභ

ඔබ නිවසේ විදුලි බිල සහ ජාතික විදුලිබල පද්ධතිය මිල ගනන්

ඔබ නිවසේ විදුලි බල මිල කොටස් සකසා ඇත්තේ  බලශක්තිය පාවිච්චිය අවම බලකිරීමේ අරමුණකිනි.    යම් ප්‍රමාණයක් ඉක්මවා විදුලි බලය පරිහරණය කරන විට ඒකකයක් සඳහා ගෙවන මුදල  ක්‍රමක්‍රමයෙන් වැඩිවේ. ඉහල මුදලක් ගෙවීම වැළැක්වීමට නම් පරිසර හිතකාමී පුනර්ජනනීය මූලාශ්‍ර උපයෝගී කරගෙන  සුර්ය බල ඔබ නිවසට ලබාදීමෙන් විදුලි බිලෙන් කොටසක් ඉවත් කරගත හැක.


අද දින පවා ඔබගේ නිවෙස සඳහා කොටස් තුනේ  මිල පද්ධතියක් ( Time of Use or ToU Tariff)  ජාතික විදුලි බල පද්ධතිය ඔබට ලබා දී ඇත. එනමුත්,  ඔබ බොහෝ විට තනි කොටසේ මිල පද්ධතියක් පාවිච්චි කරනවා ඇත.  නිවසේ විදුලිය පාවිච්චි කරන පිළිවෙල බලා කොටස් තුනේ මිල පද්ධතිය  සුදුසුද යයි අපට ගණනය කළ හැක. එහි ප්‍රතිලාභය ලබා ගැනීමට අප ඔබට උදව් කළ හැක.


කුඩා වාණිජමය ව්‍යාපාර සඳහා එවැනි සහනයක් අද දින ලබාදී නැත.  එනමුත්, මධ්‍යම පරිමාණයේ තෙකලා විදුලිය ලබාගන්නා වාණිජමය ආයතනයන්ට  කොටස් තුනේ විදුලිබල මිල පද්ධතියක් ලබා දී ඇත.


ඔබගේ නිවසට ගෙවන  තනි කොටසේ (Domestic Tariff ) විදුලි බිල ගණනය කිරීම  පහත සඳහන් ප්‍රස්ථාරයෙන් ඔබට පෙන්වා දෙමු. අප සියලු දෙනාටම බොහෝවිට ඇත්තේ  කාලයක් තුළ ගෙන ආ දවසේ හෝරාවට සම්බන්ධ නැති සම්බන්ධ නැති විදුලිබල බිල ගණනය කිරීමේ ක්‍රමයකි. එලෙසට ගණනය කරන ඔබගේ මාසික බිල පහත සඳහදැක්වෙන  ප්‍රස්ථාරයෙන් පෙන්වා දෙන්නෙමු.




විදුලි බලාගාරයක සිට ඔබේ නිවසට






ඔබේ පියසෙන් ඔබේම නිවසට





ඔබගේ මාසික විදුලි බිල රුපියල් තුන් දාහේ සිට  ඉහලට නම් සුර්ය බල පද්ධතියක් සවි කිරීමෙන් විශාල ප්‍රතිලාභයක් ලැබෙන බවට අපි කරුණු පැහැදිලිව ඔබට ඉදිරිපත් කරන්නෙමු.


ඔබ බැංකුවෙන් ලබා  ගන්නා ණය මාසික ගෙවිය යුතු වාරික  මුදලද, විදුලිබල මණ්ඩලයේ අනාගත බීලද අප ඔබට කල් ඇතුවම දන්වා  සිටිමු. මෙම මුදල අප විසින් ගණනය කර පිළිවෙලටම ඔබට නොලැබේ නම්  අපගේ පොරොන්දුව සම්පූර්ණ කරන තුරු අපි නොමිලේ ඔබට පද්ධතිය ප්‍රත්‍යාවර්තන කිරීමට සේවය ලබා දෙනවා ඇත.  මේ සියල්ල ඔබට ලිඛිතව අපගෙන් ලැබේ.


Ceylon Eco Solar සමාගම ඔබගේ විදුලි බලය පරිසර හිතකාමී සූර්ය බලයෙන් ලබාදී මුදලින් වාසියකුත්,  ඉන් එපිට අවශ්‍යනම් විදුලි බලය කැපීමෙන් පූර්ණ නිදහසත් ලබාදීමට හැකියාවක් ඇත.


අපගේ දේශය  පරිසර හිතකාමී දේශයක්  ලෙසට අනාගත පරම්පරාවන්ට  දායක කිරීමට නොබියව සහ නොපැකිලිව ඉදිරිපත් වන්න.

Due to the current market situation, Our Sale Prices in the following "Domestic Tariff Table" are no longer valid. New prices will be provided on request

DOMESTIC TARIFF - NETT ACCOUNTING



image description

dust free life

image description

dust free life

image description

dust free life

Our Vision

Sri Lanka's environment is unique and fragile. Ceylon Eco Solar strives to preserve it for future generations. Our ultimate vision is of a country powered entirely by renewable energy. We work and associate with other renewable energy associations in Sri Lanka and we represent the cause of renewable energy to the various government and non- government bodies.

We strive to

Become a leader and a knowledge centre in our field by leveraging global research knowledge base and partnerships on renewable power and energy efficiency
Broaden the scope of available renewable energy technology in line with the latest improvements in concept and design

අපගේ දැක්ම

ඉතා කුඩා දූපතක් වූ අපගේ දේශය අපගේ මුතුන්මිත්තන් විසින් ජීවිත පූජාවෙන් ආරක්ෂා කොට අපට භාර දී ඇත. මෙම දේශයේ ගහ කොළ සතා සිව්පාවා ලෝකයේ වෙනත් මෙතරම් කුඩා  දූපතක අද දින නොමැතිය. එයට හේතුව අපගේ පාරම්පරික දර්ශනයත් ගහකොළ සත්වයාට හිරිහැර නොකර සහජීවනයෙන් ජීවිකාව කර ගැනීමට  මුල්වූ බුදු දහමයි.


සතා සිවුපාවා ජීවත්වන  කැලෑ ප්‍රදේශ ආරක්ෂා කොට    සූර්ය බලයෙන් විදුලිය නිපදවිය හැකි  ජනශූන්‍ය ප්‍රදේශ වල දීර්ඝකාලීන සැලසුම් ඇතිව ජනපද ඇති  කිරීමට සූර්ය බල ශක්තිය ඉවහල් වීම අපේ දේශයේ වාසනාවකි.


සමාගමේ කටයුතු වලට හැර,  අප දේශයේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා රජයේ දෙපාර්තමේන්තු  වලටත් වෙනත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලටත් අපි වරින්වර දැඩිලෙස අදහස් ඉදිරිපත්  කරන්නෙමු.

image description

OUR INTERNATIONAL EXPOSURE

Our team has frequent access to international energy and solar seminars and exhibitions to keep abreast of recently commercialised solar energy products and to technology advances. Australia is at the leading edge of solar PV technology and battery storage. The research and industry commercialisation activity is significant.

OUR PARTNERS

We partner with an Australian company to bring support and resources to our activities.