OUR MISSION

Ceylon Eco Solar is a renewable energy provider for all Sri Lankans. Our mission is to be a leading solar PV supply and installation and energy efficiency company for medium scale commercial and residential systems. We strive continually to maintain excellence in component use, in installation and in the superior customer service we provide.


We deliver our Solar PV installation work to comply with Sri Lanka Standard 1522 (SLS 1522) and to the requirements the Sri Lanka Sustainable Energy Authority Registration S00171.

Contact Us

Operations Centre:

Ceylon Eco Solar (Pvt) Ltd,
38 Mallikarama Road,
Ratmalana,
Sri Lanka.
10370
0770 700 820
0770 700 920 / 0112 730764
info@ceylonecosolar.com
image description

SOLAR AIR CONDTIONING

Don’t pay for electricity, we can give you 100% pure solar air conditioning using batteries 9,000 BTU and 12,000 BTU Split Units

SUPER EFFICIENT CEILING FANS

60% More efficient ceiling and wall hung fans give you the same air volume fanned but 60% less small electricity bills for the same air delivery cbm/min . We provide accredited laboratory certificates for the ceiling fans. Colours - white, pearl white, cream, sand grey, metallic gold, earth brown

SOLAR CAR BATTERY CHARGERS

Use the power of the sun to generate free electricity, your battery is well cared for; prolongs battery life with trickle charger and help to save the environment

image description

NET METERING SYSTEMS

We offer you Roof Top PV Solar Systems to CEB/ LECO Standards. Zero your electricity bills. Net Accounting or Net Plus

image description See our Benefits Page
image description

OFF GRID SOLAR PV SYSTEMS

Reduce your electricity bills below Rs. .800. Beat all power failures by using our battery systems. 24 hour lights. Solar Panels, Charge Controller, Inverter and Batteries

image description See our Prices Page




ඔබේ නිවසටත් සූර්ය බල සංග්‍රාමයෙන් විදුලි එළියක්……………………….!

  • නොපමාව සුර්ය බල පද්ධතියක් ඔබගේ නිවසේ පියස මත සවිකර ගන්න.
  • විදුලි මිල වැඩි වීමෙන් සම්පුර්ණයෙන් නිදහස් වන්න.  සුර්ය බල විදුලිය ඉතා අඩු වියදමට ලබාගන්න.
  • අඩු පොලී  බැංකු ණයක්  6.5% සිට 11% ලබා ගන්න, ඔබගේ දිගුකාලීන ප්‍රතිලාභය විසිපස් වසරක්,  වසරක් පාසා 23% ඔබ අතට.

ආදර්ශයක් ලෙසට

  • අද ඔබ රුපියල් 3,300ක  විදුලි බිල ගෙවන්නේ නම් ඔබගේ විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 20 ක් පමණ වේ !
  • එයත්……………… බොහෝ විට පරිසරය දූෂණය කරන ගල් අගුරු භාවිතයෙනි.
  • ඔබගේ විදුලි ඒකකයක් දිගුකාලීන වශයෙන් රුපියල්  10 කට අවම මිලකට ලබා නොගන්නේ ඇයිද ?
  • කරුණු විමසා බලා එඩිතර තීරණයක් ගන්න. පරිසර හානියට තිත තබා අනාගත පරම්පරාවන්ට හරිත වර්ණවත් ශ්‍රී ලංකාව දායාද කරන්න !.
  • අපගේ සේවක පිරිස දේශීය සහ විදේශීය ඉගෙනුමත්, දැනුමත්, තාක්ෂණික පුහුණුවත් ඇති නිහතමානී පිරිසකි.



වායුසමීකරණය සඳහා විදුලි බිලක්  ගෙවන්නට එපා.


සාමාන්‍ය වායුසමිකරණයක් සඳහා දිනකට ඔබට විදුලි ඒකක 10 kWh කට පමණ මුදල් ගෙවීමට සිදු වේ. ඒ සඳහා සූර්‍ය බල ශක්තියෙන් ක්‍රියාත්මකවන වායු සමීකරණ යන්ත්‍රයක් සවි කරගන්න. එම යන්ත්‍රයක් මිලදී ගැනීමට මුල් අවස්ථාවේ වැඩිමිලක් ගෙවීමට සිදු වුවත් වායු සමීකරණය වසර 6ක් දිවීමෙන් පසු ඉන් ඉදිරියට ඔබට වායුසමීකරණ ගාස්තු කිසිවක් නොමැත, එයට හේතුව ඉතිරිවෙන මුදලින් ම එම යන්ත්‍රයේ අමතර වටිනාකම වටිනාකම වසර 6ක් වූ බැවිනි. මේ ගණන් බැලීමේදී වරින්වර බැටරි අලුත් කිරීමට ද ඉඩ තබා ඇත. දහවල් කාලයේ පමණක් වායුසමීකරණය දුවන්නේ නම් ොහෝවිට මේ බැටරි ප්‍රමාණය ඉතාම අල්ප වේ. හිරු බැස ගියාට පසු වායුසමීකරණය බොහෝ දුවන්නේ නම් බැටරි ප්‍රමාණය වැඩි වේ. හදිසි දිනක පමණක් රාත්‍රී කාලයේ දුවන්නේ නම් ඒ සඳහා විකල්ප මිල ගණනය කොට ප්‍රත්‍යාවර්තන ධාරා (AC) විදුලිය ආධාරයෙන් යන්ත්‍රය දිවීමට කටයුතු කළ දිය හැක.


BTU  9,000  හෝ BTU 12,000   සරල ධාරා (DC) වායු  split unit බැටරි සහිත යන්ත්‍රයක් ඔබට සවි කර දිය හැක.   අප සවිකර ඇති ැනට ක්‍රියාත්මක මෙවැනි වායු සමීකරණ යන්ත්‍රයක් රත්මලානේ දවල් කාලයේ හෝ රාත්‍රියේ සූර්ය  බලයෙන් ක්‍රියා කරනවා ඔබට දැක බලා ගත හැක.


ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ ව Net Metering  යෝජනා ක්‍රම තුනක් ඇත. එනම් ශුද්ධ මනු කරණය, ශුද්ධ ගිණුම්කරණය  සහ Nett Plus ක්‍රමය. මේ සෑම ක්‍රමයෙන්ම ඔබට සියයට 23 ක් ඉක්මවා වර්ෂ 25ක් පමණ කාලයක් තුළ  අභ්‍යන්තර ප්‍රතිලාභ ප්‍රතිශතයක් ලැබේ. ඔබේ විදුලි ඒකකයක් රුපියල් දහයකට අඩු වන අතර පුනර්ජනනීය මූලාශ්‍ර  භාවිතයෙන් පරිසර හිතකාමී විදුලි බලයක් පරිහරණය කිරීමට වාසනාව ලැබේ.


මෙ මගින්, අපගේ මුතුන්මිත්තන් පරිසර හිතකාමී දේශයක් අපට දායාද කළා සේ ඉදිරියටත් අනාගත පරම්පරාවන්ට දායාද කිරීමට අවස්ථාව ලැබේ.


image description

Recycling

image description

Eco Friendly

image description

Free Energy

solar accessories

sale image description
From Rs 350,000
image description
Rs 185,000
image description
Rs 470,000
sale image description
Rs 6,400 Rs 7,500
saleimage description
Rs 57,000 Rs 70,000

17

Satisfied Clients

22

Completed Projects

121

Likes on Average